2 කොරින්ති 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මන්ද දෙවි දී ඇති සෑම පොරොන්දුවක්ම+ යේසුස් මාර්ගයෙන් එසේය* වී තිබේ.+ එහෙයින් අප යේසුස් තුළින් දෙවිට “ආමෙන්”*+ කියා පවසන්නේ දෙවිට ගෞරවය ගෙන දීම සඳහාය.
20 මන්ද දෙවි දී ඇති සෑම පොරොන්දුවක්ම+ යේසුස් මාර්ගයෙන් එසේය* වී තිබේ.+ එහෙයින් අප යේසුස් තුළින් දෙවිට “ආමෙන්”*+ කියා පවසන්නේ දෙවිට ගෞරවය ගෙන දීම සඳහාය.