ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හොෂෙයා 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ‘මා දැන් පොහොසතෙකි.+ මම වටිනා දේවල් බොහොමයක් රැස් කරගෙන සිටිමි.+ මා අතින් බරපතළ වරදක් සිදු වී ඇතැයි කියා කිසිවෙකුට චෝදනා කළ නොහැක’ කියා එෆ්‍රායිම් පවසන්නේය.+

  • 1 කොරින්ති 4:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඔබ ලබාගන්න ආශාවෙන් සිටි සෑම දෙයක්ම ඔබ දැනටමත් ලබාගෙන අවසන්ද? ඔබ දැනටමත් ධනවත්ද?+ අප නැතුව ඔබ දැනටමත් රජකම් කරන්න පටන්ගෙනද?+ ඔබ රජකම් කරන්න පටන්ගෙන තිබෙනවා නම් මමද ඒ ගැන සතුටු වන්නෙමි. මන්ද එවැනි දෙයක් සිදු වුණා නම් අපටත් ඔබ සමඟම රජකම් කිරීමට හැකි වේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න