2 පේතෘස් 1:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඒ දේවල් යමෙකු තුළ නැත්නම් ඔහු අන්ධයෙක්ය. ඔහු ආලෝකය නොදකින සේ තම දෑස් පියාගන්නා කෙනෙකි.+ ඔහු තමා අතීතයේදී කළ පව්වලින් පවිත්‍ර වී ඇති බව+ අමතක කර ඇති කෙනෙකි.+
9 ඒ දේවල් යමෙකු තුළ නැත්නම් ඔහු අන්ධයෙක්ය. ඔහු ආලෝකය නොදකින සේ තම දෑස් පියාගන්නා කෙනෙකි.+ ඔහු තමා අතීතයේදී කළ පව්වලින් පවිත්‍ර වී ඇති බව+ අමතක කර ඇති කෙනෙකි.+