එළිදරව් 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 “‘එහෙයින් ඔබෙන් නැති වී ගියේ මොන වගේ දෙයක්ද කියා සිතා බලා,+ පසුතැවිලි වී, කලින් කළ ක්‍රියාවල නැවත නිරත වන්න. ඔබ එසේ නොකළොත් මම ඔබ වෙතට එන්නෙමි.+ ඔබ පසුතැවිලි නොවුණොත් ඔබේ පහන් රුක එය තිබෙන තැනින් ඉවත් කරන්නෙමි.+ එළිදරව් 3:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+
5 “‘එහෙයින් ඔබෙන් නැති වී ගියේ මොන වගේ දෙයක්ද කියා සිතා බලා,+ පසුතැවිලි වී, කලින් කළ ක්‍රියාවල නැවත නිරත වන්න. ඔබ එසේ නොකළොත් මම ඔබ වෙතට එන්නෙමි.+ ඔබ පසුතැවිලි නොවුණොත් ඔබේ පහන් රුක එය තිබෙන තැනින් ඉවත් කරන්නෙමි.+
3 එසේම ඔබට ලබා දුන් දේද+ ඔබ ඇසූ දේද දිගටම සිහියේ තබාගෙන, එය නොකඩවා පිළිපදිමින්,+ පසුතැවිලි වන්න.+ ඇත්තෙන්ම ඔබ අවදි වන්නේ නැත්නම්+ මම සොරෙකු මෙන් පැමිණෙන්නෙමි.+ මා ඔබ වෙතට පැමිණෙන්නේ කුමන පැයේද කියා කිසි ලෙසකින්වත් දැනගැනීමට ඔබට හැකි වන්නේ නැත.+