ලූක් 12:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔබත් විවාහ උත්සවයකට ගොස් ආපසු පැමිණෙන ස්වාමියා+ එන තෙක් බලා සිටින දාසයන් හා සමානව සිටිය යුතුයි.+ ඒ දාසයන් බලා සිටින්නේ ස්වාමියා පැමිණ දොරට තට්ටු කරන විට+ දොර වහාම විවෘත කිරීමටයි.
36 ඔබත් විවාහ උත්සවයකට ගොස් ආපසු පැමිණෙන ස්වාමියා+ එන තෙක් බලා සිටින දාසයන් හා සමානව සිටිය යුතුයි.+ ඒ දාසයන් බලා සිටින්නේ ස්වාමියා පැමිණ දොරට තට්ටු කරන විට+ දොර වහාම විවෘත කිරීමටයි.