ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එළිදරව් 6:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඔවුන් සියලුදෙනාටම සුදු+ වස්ත්‍රයක් දෙන ලදි. එලෙසම ඔවුන් මෙන් මරනු ලැබීමට සිටින ඔවුන්ගේ සෙසු දාසයන්ගේ+ හා සහෝදරයන්ගේ ගණනත් සම්පූර්ණ වන තුරු තව ටික කලක් බලා සිටින්න කියා ඔවුන්ට කියන ලදි.

  • එළිදරව් 19:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න