නික්මයාම 30:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “පවිත්‍ර වීම සඳහා වතුර භාජනයක්ද එම භාජනය තැබීමට ආධාරකයක්ද තඹවලින් සාදන්න.+ එය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+ 1 රාජාවලිය 7:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහු වතුර දැමීමට විශාල වටකුරු තඹ භාජනයක්* සෑදුවේය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක් විය. එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+
18 “පවිත්‍ර වීම සඳහා වතුර භාජනයක්ද එම භාජනය තැබීමට ආධාරකයක්ද තඹවලින් සාදන්න.+ එය සම්මුඛ වීමේ කූඩාරම හා පූජාසනය අතරේ තබා එයට වතුර පුරවන්න.+
23 ඔහු වතුර දැමීමට විශාල වටකුරු තඹ භාජනයක්* සෑදුවේය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක් විය. එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+