1 තිමෝති 6:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.
16 අමරණීයභාවය සතු එකම තැනැත්තා ඔහුය.+ කිසිවෙකුට ළඟා විය නොහැකි ආලෝකයක් තුළ ඔහු වාසය කරයි.+ එසේ සිටින ඔහුව කිසි මිනිසෙකු දැක නැති අතර කිසි මිනිසෙකුට ඔහුව දැකීමටද නොහැක.+ ඔහුට ගෞරවය ලැබේවා!+ ඔහුගේ මහත් බලය සදහටම පවතීවා! ආමෙන්.