ගීතාවලිය 47:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවි තම අතිශුද්ධ සිංහාසනයේ හිඳගත්තේය.+ඔහු ජාතීන් කෙරෙහි රජකම් කරන්නේය.+ එළිදරව් 21:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා+ මෙසේ පැවසුවේය. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.”+ තවදුරටත් ඔහු, “ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියාද පැවසුවේය.
5 සිංහාසනය මත ඉඳගෙන සිටින තැනැත්තා+ මෙසේ පැවසුවේය. “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි.”+ තවදුරටත් ඔහු, “ඒ දේවල් ලියාගන්න. මන්ද එම වදන් විශ්වාසවන්තය, සැබෑය” කියාද පැවසුවේය.