ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • දානියෙල් 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+

  • මතෙව් 26:64
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 64 යේසුස් ඔහු අමතා,+ “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා.+ නමුත් මා ඔබ සැමට කියන්නේ මෙයයි. එනම් මෙතැන් පටන්+ මනුෂ්‍ය පුත්‍රයා+ බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන+ සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු මත පැමිණෙන ආකාරයත්+ ඔබ දකින බවයි” කියා කීවේය.

  • මාක් 13:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 එවිට මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයෙන්ද තේජසින්ද වලාකුළුවලින් එන ආකාරය දැකගන්න ඔවුන්ට හැකි වෙයි.+

  • ක්‍රියා 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “ගලීලයේ මනුෂ්‍යයෙනි, ඔබ මෙතැන සිටගෙන අහස දෙස බලා සිටින්නේ ඇයි? අහසට ඔසවාගනු ලැබූ මේ යේසුස්, ස්වර්ගයට යනවා ඔබ දුටු ආකාරයෙන්ම+ නැවත පැමිණේවි” කියා කීවෝය.

  • 1 තෙසලෝනික 4:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉන්පසු ජීවතුන් අතර සිටින අපව+ ස්වාමීන්ව අහසේදී හමු වීම සඳහා+ වලාකුළු අතරට+ ඔසවාගනු ලැබේ.+ ඒ අනුව අපි නිරතුරුවම ස්වාමීන් සමඟ සිටින්නෙමු.+

  • එළිදරව් 14:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න