යොහන් 16:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන් ඔබට සමාදානය ලබා දෙන්නයි.+ ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.”+
33 මම ඔබට මේ දේවල් කිව්වේ මා මාර්ගයෙන් ඔබට සමාදානය ලබා දෙන්නයි.+ ඔබට මේ ලෝකයෙන් නොයෙකුත් පීඩා ඇති වෙයි. නමුත් කිසි දෙයකට අධෛර්යය වෙන්න එපා. මම ලෝකයෙන් ජය ගත්තා.”+