ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 29:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 ඒ අතරතුර රජුගේ අණ පරිදි ලෙවීවරු+ යෙහෝවා දෙවිගේ ගෘහයෙහි අත්තාළම්,+ වීණා+ සහ කුඩා වීණා+ අතැතිව සිටගෙන සිටියෝය. ඔවුන් එසේ සිටියේ යෙහෝවා දෙවි දාවිත් රජු මාර්ගයෙන්ද+ අනාගතවක්තෘවරුන් වූ ගාත්+ සහ නාතන්+ මාර්ගයෙන්ද අණ කර තිබූ ආකාරයටය.+

  • එළිදරව් 15:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එවිට ගිනි මිශ්‍ර වූ වීදුරු මුහුදක්+ හා සමාන දෙයක් මම දුටුවෙමි. ඒ වීදුරු මුහුද අසල+ මෘගයාගෙන්ද උගේ රූපයෙන්ද+ උගේ නමෙහි අංකයෙන්ද+ ජය ලැබූ අය,+ දෙවිගෙන් ලැබුණු කුඩා වීණා ඇතුව+ සිටගෙන සිටියෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න