ගීතාවලිය 141:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+ එළිදරව් 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සුවඳ ද්‍රව්‍යවල දුම දේවදූතයාගේ අතින් ශුද්ධ තැනැත්තන්ගේ යාච්ඤා+ සමඟ දෙවි ඉදිරියට නැඟ ගියේය.
2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+