ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 33:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 අලුත් ගීයක් ඔහුට ගායනා කරන්න.+

      මුළු හදවතින්ම ප්‍රීති ඝෝෂා නඟමින් සංගීත භාණ්ඩ වාදනය කරන්න.+

  • ගීතාවලිය 144:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 දෙවියනි, මම ඔබට අලුත් ගීයක් ගායනා කරමි.+

      තත් දසයේ සංගීත භාණ්ඩයක් වයමින් ඔබට ප්‍රශංසා ගී ගයමි.+

  • යෙසායා 42:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 නාවිකයෙනි, ධීවරයෙනි,+ පොළොවේ ඈත කෙළවරේ සිට+ යෙහෝවා දෙවිට අලුත් ප්‍රශංසා ගීයක්+ ගයන්න. දූපත්වල වැසියෙනි,+ ඔබත් ඔහුට ප්‍රශංසා ගී ගයන්න.

  • එළිදරව් 14:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔවුහු සිංහාසනය ඉදිරියෙහිද ජීවීන් හතරදෙනා+ සහ වැඩිමහල්ලන්+ ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් වැනි වූ ගීතිකාවක්+ ගායනා කරන්නෝය.+ නමුත් පොළොවෙන් මිල දී ගනු ලැබූ+ ඒ එක්ලක්ෂ හතළිස් හාරදහස්දෙනාට+ මිස වෙන කිසිවෙකුට ඒ ගීතිකාව ඉගෙනගත නොහැකිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න