ලූක් 12:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 “කුඩා රැළ+ භය නොවන්න.+ මන්ද ඔබට රාජ්‍යය ලබා දෙන්න ඔබේ පියාණන් තම අනුමැතිය දී තිබෙනවා.+ ලූක් 22:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඒ නිසා මගේ පියාණන් මා සමඟ රාජ්‍යයක් සඳහා+ ගිවිසුමක් ඇති කළා සේම+ මම ඔබ සමඟ ගිවිසුමක් ඇති කරනවා. හෙබ්‍රෙව් 12:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+
28 ඒ අනුව කිසි ලෙසකින්වත් සෙලවිය නොහැකි රාජ්‍යයක් අපට හිමි වන නිසා+ අපි දිගටම දෙවිගේ මහත් කරුණාව ලබාගනිමු. එමගින් දෙවිට ගැඹුරු ගෞරවයක් හා ගරුබියක් දක්වමින් ඔහුට පිළිගත හැකි ආකාරයකින් පරිශුද්ධ සේවයක් පිරිනැමීමට අපට හැකි වේ.+