උත්පත්ති 49:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+ ගීතාවලිය 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔබ ඔහුට ආශීර්වාද කර යහපත් දේවල් බහුලව සැපයුවෙහිය.+පිරිසිදු රනින් නිමැවූ ඔටුන්නක් ඔහුගේ හිසේ තැබුවෙහිය.+ එසකියෙල් 21:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 විනාශයක්! විනාශයක්! මම මහත් විනාශයක් සිදු කරන්නෙමි.+ නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක්+ ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.’+ දානියෙල් 7:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+ එළිදරව් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.
10 ෂීලෝ* පැමිණෙන තෙක්+ යූදා වෙතින් රාජ යෂ්ටිය අහකට නොගනු ඇත.+ ඔහුගේ පාද ඉදිරියේ තිබෙන පාලකයාගේ සැරයටියද ඔහුගෙන් ඉවතට නොගනු ඇත. ජාතීහු ෂීලෝට කීකරු වන්නෝය.+
3 ඔබ ඔහුට ආශීර්වාද කර යහපත් දේවල් බහුලව සැපයුවෙහිය.+පිරිසිදු රනින් නිමැවූ ඔටුන්නක් ඔහුගේ හිසේ තැබුවෙහිය.+
27 විනාශයක්! විනාශයක්! මම මහත් විනාශයක් සිදු කරන්නෙමි.+ නීත්‍යනුකූල අයිතිය ඇති තැනැත්තා පැමිණෙන තෙක්+ ඔටුන්න කිසිවෙකුටවත් හිමි වන්නේ නැත. ඔහු පැමිණි විට මම එය ඔහුට දෙන්නෙමි.’+
14 සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස+ රාජ්‍යයද+ බලයද+ ගෞරවයද+ ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.+
14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.