ගීතාවලිය 110:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+ එළිදරව් 12:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්,
2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+
7 ස්වර්ගයෙහි යුද්ධයක් ඇති විය. මිකායෙල්+ සහ ඔහුගේ දූතයෝ මකරාට විරුද්ධව යුද්ධ කළෝය. මකරා සහ උගේ දූතයන් යුද්ධ කළත්,