එළිදරව් 16:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+ එළිදරව් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+
14 ඇත්තෙන්ම එම පණිවිඩ පැමිණෙන්නේ භූතයන්ගෙනි.+ එම පණිවිඩ මාර්ගයෙන් පුදුම දේවල් සිදු වෙයි.+ එම පණිවිඩ මුළු ලොව පුරාම සිටින+ රජුන්ට ලැබෙන්නේය.+ ප්‍රතිඵලයක් ලෙස සියලු බලැති දෙවිගේ+ මහත් දවසේදී+ සිදු වන යුද්ධය සඳහා ඔවුහු රැස් වන්නෝය.+
14 ඔවුහු බැටළු පැටවාට විරුද්ධව යුද්ධ කරනු ඇත.+ නමුත් බැටළු පැටවා ස්වාමිවරුන්ගේ ස්වාමියා වන නිසාත් රජවරුන්ගේ රජු වන නිසාත්+ ඔහු ඔවුන්ව පරාජය කරනු ඇත.+ එලෙසම ඔහු සමඟ සිටින කැඳවනු ලැබූ, තෝරාගනු ලැබූ, විශ්වාසවන්ත වූ අයත් ඔවුන්ව පරාජය කරනු ඇත.+