යෝවෙල් 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවි තම සේනාවට ඉදිරියෙන්+ ගමන් කරමින් හඬ නඟන්නේය.+ දෙවිගේ හමුදාව අතිවිශාලය.+ ඔහු ඉතා බලවත්ය. තමා කියන දේ ඒ අයුරින්ම ඉටු කරන්නේය. යෙහෝවා දෙවිගේ දවස භයානක දවසකි.+ ඒ බිය උපදවන දවසට මුහුණ දිය හැක්කේ කාටද?”+
11 යෙහෝවා දෙවි තම සේනාවට ඉදිරියෙන්+ ගමන් කරමින් හඬ නඟන්නේය.+ දෙවිගේ හමුදාව අතිවිශාලය.+ ඔහු ඉතා බලවත්ය. තමා කියන දේ ඒ අයුරින්ම ඉටු කරන්නේය. යෙහෝවා දෙවිගේ දවස භයානක දවසකි.+ ඒ බිය උපදවන දවසට මුහුණ දිය හැක්කේ කාටද?”+