1 ලේකම් 28:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+ මතෙව් 22:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එසේනම් දාවිත් දෙවිගේ මඟ පෙන්වීමෙන්+ ඔහුට ‘ස්වාමීන්’ කියා පැවසුවේ ඇයි?
12 එම සැලැස්මට සැබෑ දෙවිගේ ගෘහයේ මළුද+ එය වටා පිහිටි භෝජන ශාලාද+ ගෘහයේ වස්තු හා නමස්කාරය වෙනුවෙන් වෙන් කරන ලද වස්තු ගබඩා කරන ස්ථානද+ ඇතුළත් විය. ගෘහය හා සම්බන්ධ මේ සියලු විස්තර දාවිත් රජුට ලැබුණේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම යටතේය.+
43 එවිට ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “එසේනම් දාවිත් දෙවිගේ මඟ පෙන්වීමෙන්+ ඔහුට ‘ස්වාමීන්’ කියා පැවසුවේ ඇයි?