1 කොරින්ති 1:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊට අමතරව අවසානය දක්වාම ස්ථිරව සිටීමට+ දෙවි ඔබට උපකාර කරනු ඇත. එයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ දවසේදී+ නිදොස්ව සිටීමට+ ඔබට හැකි වෙයි. 1 කොරින්ති 5:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතු බවය.+ එසේ කිරීමෙන් ඒ මිනිසාගේ පව්කාර බලපෑම නැති කර දැමිය හැකි අතර ස්වාමීන්ගේ දවස දක්වා+ සභාවේ යහපත් වාතාවරණයක්+ තබාගැනීමට හැකි වේ.
8 ඊට අමතරව අවසානය දක්වාම ස්ථිරව සිටීමට+ දෙවි ඔබට උපකාර කරනු ඇත. එයින් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ දවසේදී+ නිදොස්ව සිටීමට+ ඔබට හැකි වෙයි.
5 ඔබ ඒ මිනිසාව සාතන්ට භාර දිය යුතු බවය.+ එසේ කිරීමෙන් ඒ මිනිසාගේ පව්කාර බලපෑම නැති කර දැමිය හැකි අතර ස්වාමීන්ගේ දවස දක්වා+ සභාවේ යහපත් වාතාවරණයක්+ තබාගැනීමට හැකි වේ.