මතෙව් 24:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මන්ද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නොවූ+ නැවත කිසිදාක සිදු නොවන මහත් පීඩාවක්+ එදාට පැමිණෙයි. මාක් 13:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මන්ද දෙවි පොළොව සෑදූ කාලයේ පටන් මේ වන තුරු සිදු නොවූ නැවතත් කිසිදා සිදු නොවන+ පීඩාවක්+ ඒ දවස්වලදී ඇති වෙයි.
19 මන්ද දෙවි පොළොව සෑදූ කාලයේ පටන් මේ වන තුරු සිදු නොවූ නැවතත් කිසිදා සිදු නොවන+ පීඩාවක්+ ඒ දවස්වලදී ඇති වෙයි.