එසකියෙල් 40:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මා දකිමින් සිටියේ දෙවිගෙන් ලද දර්ශනයකි. ඒ දර්ශනයේදී ඔහු මාව ඊශ්‍රායෙල් දේශයට ගෙනැවිත් ඉතා උස් කන්දක් මත තැබුවේය.+ ඒ කන්දට දකුණින් නුවරකට සමාන වූ ගොඩනැඟිල්ලක් ඉදි කර තිබිණ.+ 2 කොරින්ති 12:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින පුරුෂයෙකුට සිදු වූ දෙයක් ගැන පැවසීමට මා කැමතිය. මීට වසර දහහතරකට කලින් ඔහුව ‘තුන්වෙනි’ ස්වර්ගයට ඔසවනු ලැබීය.+ ඔහු තම ශරීරය පිටින්ම එහි ගියාද නැත්නම් දර්ශනයකින් එහි ගියාද කියා මම නොදනිමි. ඒ දේ දන්නේ දෙවි පමණි.
2 මා දකිමින් සිටියේ දෙවිගෙන් ලද දර්ශනයකි. ඒ දර්ශනයේදී ඔහු මාව ඊශ්‍රායෙල් දේශයට ගෙනැවිත් ඉතා උස් කන්දක් මත තැබුවේය.+ ඒ කන්දට දකුණින් නුවරකට සමාන වූ ගොඩනැඟිල්ලක් ඉදි කර තිබිණ.+
2 ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින පුරුෂයෙකුට සිදු වූ දෙයක් ගැන පැවසීමට මා කැමතිය. මීට වසර දහහතරකට කලින් ඔහුව ‘තුන්වෙනි’ ස්වර්ගයට ඔසවනු ලැබීය.+ ඔහු තම ශරීරය පිටින්ම එහි ගියාද නැත්නම් දර්ශනයකින් එහි ගියාද කියා මම නොදනිමි. ඒ දේ දන්නේ දෙවි පමණි.