ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “ඔබේ පියවරුන් දෙවි කී ලෙසම කන්ද පාමුල රැස් වුණා. ඒ අවස්ථාවේදී මුළු ප්‍රදේශයම ගන දුමකින් හා වලාකුළකින් වැසී තිබුණා. ඉන්පසුව ඒ කන්දෙන් ගින්නක් ඇති වී අහස උසට ඇවිළී ගියා.+

  • එළිදරව් 14:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඉන්පසු මම තවත් දේවදූතයෙකු දුටුවෙමි. ඔහු පියාසර කරමින් සිටියේ අහස මැදය.+ පොළොවේ වාසය කරන අයටත් සියලු ජාතීන්ටත් ගෝත්‍රවලටත් භාෂාවලටත් ජනයාටත්+ ප්‍රීතිමත් පණිවිඩයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා සදාකාල ශුභාරංචියක් ඔහු සතු විය.+

  • එළිදරව් 19:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඉන්පසු මම හිරු රැස්වලින් වට වූ තවත් දේවදූතයෙක් දුටුවෙමි. මහත් හඬකින් කෑගැසූ ඔහු අහසෙහි පියාසර කරන සියලුම කුරුල්ලන්ට මෙසේ කීවේය.+ “දෙවිගේ මහත් සන්ධ්‍යා භෝජනය සඳහා එක් රැස් වන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න