එළිදරව් 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 එක විපතක් අවසන් වී ඇත. බලන්න! ඉන්පසු තවත් විපත් දෙකක්+ පැමිණෙනු ඇත. එළිදරව් 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දෙවෙනි විපත+ අවසන්ය. නමුත් බලන්න! තුන්වෙනි විපත ඉක්මනින් පැමිණෙනු ඇත.