ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 12:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 පාළුකරයේ ඉතා දුෂ්කර ස්ථානයක+ විසූ දාවිත්ට ගාද් ගෝත්‍රයෙන් පිරිසක්ද එකතු වූහ. විශාල පලිස් හා හෙල්ල අතැතිව සිටි+ ඔවුහු එඩිතර, බලවත්, යුද්ධයට දක්ෂ සෙබළු වූහ. ඔවුහු සිංහයන් මෙන් නිර්භීතය.+ ඔවුන්ගේ ගමන කඳුකරයේ වේගයෙන් දිව යන මුවන් මෙනි.+

  • හිතෝපදේශ 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 දුෂ්ටයා තමා පසුපස කිසිවෙකු ලුහුබැඳ නාවත් බියෙන් පලා දුවයි.+ එහෙත් ධර්මිෂ්ඨයා එඩිතර තරුණ සිංහයෙකු මෙනි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න