හෙබ්‍රෙව් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+ එළිදරව් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+
22 නමුත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දටය.+ ජීවමාන දෙවිගේ නුවර+ වන ස්වර්ගීය යෙරුසලමටය.+ දේවදූතයන් දසදහස් ගණනක්,+
2 එවිට ශුද්ධ නුවර+ වන නව යෙරුසලම, තම ස්වාමිපුරුෂයා සඳහා අලංකාර කරනු ලැබූ+ මනාලියක් සේ සූදානම් වී+ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන අයුරු දැකගැනීමට මට හැකි විය.+