දානියෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+ එළිදරව් 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.
13 “රාත්‍රියේ නිදාගෙන සිටියදී අහසේ වලාකුළු අතරින්+ මනුෂ්‍ය පුත්‍රයෙකු+ වැනි කෙනෙකු පුරාතන තැනැත්තා+ වෙතට එනවා මම දර්ශනයෙන් දුටුවෙමි. ඔහුව පුරාතන තැනැත්තා ඉදිරියට ගෙනෙන ලදි.+
14 බලන්න, සුදු පැහැති වලාකුළක්ද ඒ වලාකුළ මත මනුෂ්‍ය පුත්‍රයෙකු වැනි කෙනෙකු+ ඉඳගෙන සිටිනවාද මම දුටුවෙමි. ඔහුගේ හිස මත රන් ඔටුන්නක්ද+ ඔහුගේ අතෙහි මුවහත් දෑකැත්තක්ද තිබිණ.