හිතෝපදේශ 20:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 තරුණයන්ගේ අලංකාරය වන්නේ ඔවුන්ගේ ශක්තියයි.+ මහලු අයව ගෞරවයට පත් කරන්නේ ඔවුන්ගේ පැසුණු හිසකෙස්ය.+ දානියෙල් 7:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තබන ලදි.+ පුරාතන තැනැත්තා+ එතැන හිඳගත්තේය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුය.+ ඔහුගේ හිසකෙස් පවිත්‍ර ලොම් මෙනි.+ ඔහුගේ සිංහාසනය වටා ගිනිදලු විහිදී තිබිණ.+ එහි රෝද ඇවිළෙන ගින්නක් මෙනි.+
9 “මා බලා සිටියදී සිංහාසන ගෙනැවිත් තබන ලදි.+ පුරාතන තැනැත්තා+ එතැන හිඳගත්තේය. ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදුය.+ ඔහුගේ හිසකෙස් පවිත්‍ර ලොම් මෙනි.+ ඔහුගේ සිංහාසනය වටා ගිනිදලු විහිදී තිබිණ.+ එහි රෝද ඇවිළෙන ගින්නක් මෙනි.+