නික්මයාම 6:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+ ආමොස් 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 කඳු සෑදුවෙත්+ සුළං හමන්න සැලැස්වූවෙත්+ තම සිතුවිලි මනුෂ්‍යයන්ට දැනගන්න සැලැස්වූවෙත් කවුද?+ අරුණාලෝකය පහ කර දමන,+ කඳු පාගා දමන+ ඒ තැනැත්තා කවුද? ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+ එළිදරව් 16:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට පූජාසනයෙන් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “එසේය, සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන තීන්දු විශ්වාසවන්තය, ධර්මිෂ්ඨය.”+
3 මම ආබ්‍රහම්ටද+ ඊසාක්ටද+ යාකොබ්ටද+ සියලු බලැති දෙවි ලෙස+ ප්‍රකාශ වුණෙමි. නමුත් යෙහෝවා යන නමින්+ මම ඔවුන්ට මාව හඳුන්වා නොදුන්නෙමි.*+
13 කඳු සෑදුවෙත්+ සුළං හමන්න සැලැස්වූවෙත්+ තම සිතුවිලි මනුෂ්‍යයන්ට දැනගන්න සැලැස්වූවෙත් කවුද?+ අරුණාලෝකය පහ කර දමන,+ කඳු පාගා දමන+ ඒ තැනැත්තා කවුද? ඔහු වෙන කිසිවෙකු නොව ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+
7 එවිට පූජාසනයෙන් හඬක් මෙසේ කියනවා මට ඇසිණ. “එසේය, සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබ ලබා දෙන තීන්දු විශ්වාසවන්තය, ධර්මිෂ්ඨය.”+