නික්මයාම 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+ යෝබ් 37:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 සියලු බලැති දෙවිව අපට තේරුම්ගත නොහැකිය.+ඔහු බලයෙන් ඉතා උසස්ය.+ඔහු කිසිදා යුක්තිය+ හා ධර්මිෂ්ඨකම+ සුළු කොට තකන්නේ නැත.+ යෙසායා 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි. රෝම 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+ එළිදරව් 4:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”
16 නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+
23 සියලු බලැති දෙවිව අපට තේරුම්ගත නොහැකිය.+ඔහු බලයෙන් ඉතා උසස්ය.+ඔහු කිසිදා යුක්තිය+ හා ධර්මිෂ්ඨකම+ සුළු කොට තකන්නේ නැත.+
26 “අහස දෙස බලන්න. මේ සියල්ල නිර්මාණය කළේ කවුද?+ තාරකා සේනාවක් මෙන් කැඳවන්නාවූ තැනැත්තාණන්ය. ඔහු ඒ සියල්ල ගණන් කර නම් වශයෙන් හඳුන්වන්නේය.+ ඔහු සතු අතිමහත් බලය+ හා ශක්තිය නිසා ඉන් එකක්වත් නැති නොවෙයි.
17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+
11 “අපගේ බලසම්පන්න+ දෙවි වන යෙහෝවා, ඔබ සියලු ප්‍රශංසාවත්+ ගෞරවයත්+ ලැබීමට වටිනා තැනැත්තාණන්ය. මන්ද සෑම දෙයක්ම සෑදුවේ ඔබය.+ ඒවා සෑදුවෙත් ඒවා දිගටම පවතින්නෙත්+ ඔබේ කැමැත්ත නිසාය.+”