යෙසායා 12:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.
12 ඒ දවසේදී+ ඔබ මෙසේ කියනු ඇත. “යෙහෝවා දෙවියනි, ඔබ මා සමඟ කොතරම් උදහස් වී සිටියත් ඒ උදහස දැන් පහව ගිහින්.+ ඔබ මාව සැනසුවා.+ ඒ ගැන මා හද පත්ලෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා.