1 තෙසලෝනික 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+ හෙබ්‍රෙව් 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි. එළිදරව් 14:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඉන්පසු ස්වර්ගයෙන් පැමිණි හඬක් මෙසේ පවසන ආකාරය මට ඇසිණ. “මෙතැන් පටන්+ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස මිය යන අය+ සන්තෝෂවත්ය.+ දෙවි තම බලයෙන් පැවසූ ලෙස බොහෝ සෙයින් වෙහෙසුණු ඔවුන්ට දැන් විවේක ගත හැකිය. මන්ද ඔවුන් කළ දේවල් පිළිබඳ වාර්තාව ඔවුන් සමඟම පවතිනු ඇත කියා ලියන්න.”
16 මන්ද ස්වාමීන්, දෙවිගේ හොරණෑව අතැතිව+ ස්වර්ගයෙන් බැස එයි.+ ඒ අවස්ථාවේදී අග්‍රදේවදූතයා+ වන ඔහුගේ හඬද ඔහු නිකුත් කරන අණද ඇසෙයි. එවිට මුලින්ම නැඟිටුවනු ලබන්නේ ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින මිය ගිය අයවයි.+
6 ඇත්තෙන්ම යමෙකු තුළ දෙවි කෙරෙහි විශ්වාසයක් නැත්නම්+ ඔහුට දෙවිව කිසි ලෙසකින්වත් සතුටු කළ නොහැක.+ මන්ද දෙවිට නමස්කාර කිරීම සඳහා ඔහු වෙතට ළඟා වන කෙනෙක් ඔහු ජීවමාන බවත්+ දෙවිගේ මඟ පෙන්වීම් මහත් උනන්දුවකින් පතන අයට+ ඔහු ආශීර්වාද කරන බවත්+ විශ්වාස කළ යුතුයි.
13 ඉන්පසු ස්වර්ගයෙන් පැමිණි හඬක් මෙසේ පවසන ආකාරය මට ඇසිණ. “මෙතැන් පටන්+ ස්වාමීන් සමඟ එකට බැඳී සිටින අය ලෙස මිය යන අය+ සන්තෝෂවත්ය.+ දෙවි තම බලයෙන් පැවසූ ලෙස බොහෝ සෙයින් වෙහෙසුණු ඔවුන්ට දැන් විවේක ගත හැකිය. මන්ද ඔවුන් කළ දේවල් පිළිබඳ වාර්තාව ඔවුන් සමඟම පවතිනු ඇත කියා ලියන්න.”