ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 8:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඉන්පසු සලමොන් රජ,+ ඊශ්‍රායෙල්හි සියලුම වැඩිමහල්ලන්වද+ ගෝත්‍රවල ප්‍රධානීන්වද+ ඊශ්‍රායෙල්වරුන්ගේ පෙළපත්වල අධිපතීන්වද+ යෙරුසලමට එක් රැස් කළේය.+ එසේ කළේ දාවිත්ගේ නුවර+ වන සියොන්හි+ තිබූ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය+ දේවමාලිගාවට ගෙන ඒමේ අවස්ථාවට සහභාගි වීම සඳහාය.

  • ගීතාවලිය 132:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  8 යෙහෝවා දෙවියනි,

      ඔබේ තේජවත්+ ගිවිසුම් පෙට්ටිය+ රැගෙන එන විට ඒ සමඟ ඔබත් ඔබේ වාසස්ථානයට පැමිණෙන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න