හබක්කුක් 2:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 නමුත් යෙහෝවා දෙවි තම ශුද්ධ මාලිගාවේ සිටින්නේය.+ පොළොවේ සියලු වැසියෙනි, ඔහු ඉදිරියේ නිහඬ වන්න!’”+ හෙබ්‍රෙව් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මිනිසා විසින් නොව+ යෙහෝවා දෙවි විසින් ඉදි කරන ලද+ සැබෑ කූඩාරමෙහි හා අතිශුද්ධස්ථානයෙහි ජනයා වෙනුවෙන් සේවය කරන බවය.+ හෙබ්‍රෙව් 9:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් අප දැන් අද්දකිමින් සිටින ආශීර්වාදවලට මඟ පෑදූ ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු ලෙස පැමිණි විට+ ඔහු ඇතුල් වූයේ මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටය.+
2 මිනිසා විසින් නොව+ යෙහෝවා දෙවි විසින් ඉදි කරන ලද+ සැබෑ කූඩාරමෙහි හා අතිශුද්ධස්ථානයෙහි ජනයා වෙනුවෙන් සේවය කරන බවය.+
11 නමුත් අප දැන් අද්දකිමින් සිටින ආශීර්වාදවලට මඟ පෑදූ ක්‍රිස්තුස් උත්තම පූජකයෙකු ලෙස පැමිණි විට+ ඔහු ඇතුල් වූයේ මිනිසුන් නොසෑදූ මෙලොවෙහි තිබෙන දේවලට සම්බන්ධයක් නැති වඩාත් ශ්‍රේෂ්ඨ මෙන්ම පරිපූර්ණ කූඩාරම තුළටය.+