1 මෙය යේසුස් ක්‍රිස්තුස් විසින් කරන ලද එළිදරව්වකි.+ එම එළිදරව්ව ඔහුට දෙනු ලැබුවේ දෙවි විසිනි.+ දෙවි එය ලබා දුන්නේ තව කෙටි කලකින් සිදු වීමට නියමිත දේවල්+ තම දාසයන්ට පෙන්වීම සඳහාය.+ යේසුස් එම එළිදරව් කිරීම් තම දේවදූතයෙකු මාර්ගයෙන්+ යොහන්ට+ පෙන්වූයේ සංකේත යොදාගෙනය.+