එළිදරව් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+
15 හත්වෙනි දේවදූතයා තම හොරණෑව පිම්බේය.+ එවිට ස්වර්ගයෙහි මහත් හඬවල් ඇසිණ. ඒ හඬවල් පැවසුවේ මෙයයි. “මෙලොවෙහි පාලනය දැන් අපගේ ස්වාමීන්+ හා ඔහුගේ ක්‍රිස්තුස්+ සතු වී ඇත. ඔහු සදාකාලයටම රජකම් කරන්නේය.”+