ගීතාවලිය 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරන්නෙහිය.+මැටි බඳුනක් කැබලි කරන්නාක් මෙන් ඔවුන්ව කැබලි කරන්නෙහිය.”+ ගීතාවලිය 110:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+ එළිදරව් 19:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.+
9 ඔබ ඔවුන්ව යකඩ යෂ්ටියකින් විනාශ කරන්නෙහිය.+මැටි බඳුනක් කැබලි කරන්නාක් මෙන් ඔවුන්ව කැබලි කරන්නෙහිය.”+
2 යෙහෝවා දෙවි සියොන්හි+ සිට තම බලවත් රාජ යෂ්ටිය+ එවන්නේය.දෙවි මෙසේ කියන්නේය. “ඔබේ සතුරන්ව යටත් කරගන්න.”+
15 ඔහුගේ මුවින් ඉතා තියුණු දිග කඩුවක් නික්මෙන්නේය.+ ඒ කඩුව ඔහු භාවිත කරන්නේ ජාතීන්ට පහර දීම සඳහාය. ඔහු ඔවුන්ව පලවාහරින්නේ යකඩ දණ්ඩක් අතැතිව සිටින එඬේරෙකු මෙනි.+ එලෙසම ඔහු සියලු බලැති දෙවිගේ+ අතිමහත් උදහස නියෝජනය කරන මිදි මඩින යන්ත්‍රයේ මිදි පාගන්නේය.+