ලූක් 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එය අසා ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා.+ එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි. එළිදරව් 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 තමාව පොළොවට හෙළා ඇති බව+ මකරා දුටු විට ඌ පිරිමි දරුවා බිහි කළ ඒ ස්ත්‍රියට පීඩා කළේය.+
18 එය අසා ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “සාතන් ස්වර්ගයෙන් පහතට කඩාගෙන වැටෙන ආකාරය මට පේනවා.+ එය හරියට අහසින් අකුණු සැරයක් වැදෙනවා වගෙයි.