1 යොහන් 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 පියවරුනි,+ මා ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට ජීවත් වන ඒ තැනැත්තාව ඔබ හඳුනාගෙන සිටින නිසාය.+ තරුණයෙනි, මා ඔබට ලියන්නේ ඔබ ශක්තිමත් අය වන නිසාත්+ දෙවිගේ පණිවිඩය ඔබේ හදවත්වල තිබෙන නිසාත්+ ඔබ දුෂ්ටයාව පරාජය කර තිබෙන නිසාත්ය.+
14 පියවරුනි,+ මා ඔබට ලියන්නේ පටන්ගැන්මේ සිට ජීවත් වන ඒ තැනැත්තාව ඔබ හඳුනාගෙන සිටින නිසාය.+ තරුණයෙනි, මා ඔබට ලියන්නේ ඔබ ශක්තිමත් අය වන නිසාත්+ දෙවිගේ පණිවිඩය ඔබේ හදවත්වල තිබෙන නිසාත්+ ඔබ දුෂ්ටයාව පරාජය කර තිබෙන නිසාත්ය.+