-
දානියෙල් 7:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 “රාත්‍රියේ මම නිදාගෙන සිටියදී භයානක පෙනුමක් ඇති තවත් මෘගයෙකු දර්ශනයෙන් දුටුවෙමි. ඌ අසාමාන්‍ය ශක්තියක් ඇති ඉතා රෞද්‍ර මෘගයෙකි.+ ඌට විශාල යකඩ දත් තිබිණ. මෘගයා සියල්ල පොඩි කර දමා ඒවා කා ගිල දැමුවේය. ඉතුරු වූ දේ පාගා දැමුවේය. මීට කලින් දුටු මෘගයන් තුන්දෙනාටම වඩා ඌ සම්පූර්ණයෙන්ම වෙනස්ය. ඌට අං දහයක්ද තිබිණ.+
-