එළිදරව් 13:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 උගේ හිස්වලින් එකකට මරු පහරක්+ එල්ල වී තිබූ ආකාරය මට පෙනිණ. නමුත් ඌට එල්ල වී තිබූ මරු පහර පසුව සුව විය. මුළු පොළොවම ගෞරවයෙන් යුතුව ඒ මෘගයා පසුපස ගියේය.
3 උගේ හිස්වලින් එකකට මරු පහරක්+ එල්ල වී තිබූ ආකාරය මට පෙනිණ. නමුත් ඌට එල්ල වී තිබූ මරු පහර පසුව සුව විය. මුළු පොළොවම ගෞරවයෙන් යුතුව ඒ මෘගයා පසුපස ගියේය.