එළිදරව් 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් තම සාක්ෂි දැරීමේ කාර්යය අවසන් කළ විට අගාධයෙන් නැඟී එන මෘගයා+ ඔවුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කර ඔවුන්ව මරා දමන්නේය.+ එළිදරව් 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යමෙකුට ප්‍රඥාව අවශ්‍ය වන්නේ මෙහිදීය. බුද්ධිමත් තැනැත්තා මෘගයාගේ අංකය කුමක්ද කියා ගණන් බැලිය යුතුයි. මන්ද එය මිනිසුන්ගේ අංකයකි.+ උගේ අංකය හයසිය හැටහය වේ.+ එළිදරව් 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+
7 ඔවුන් තම සාක්ෂි දැරීමේ කාර්යය අවසන් කළ විට අගාධයෙන් නැඟී එන මෘගයා+ ඔවුන්ට විරුද්ධව යුද්ධ කර ඔවුන්ව පරාජය කර ඔවුන්ව මරා දමන්නේය.+
18 යමෙකුට ප්‍රඥාව අවශ්‍ය වන්නේ මෙහිදීය. බුද්ධිමත් තැනැත්තා මෘගයාගේ අංකය කුමක්ද කියා ගණන් බැලිය යුතුයි. මන්ද එය මිනිසුන්ගේ අංකයකි.+ උගේ අංකය හයසිය හැටහය වේ.+
20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+