ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 57:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 “එහෙත් දුෂ්ටයා, කිසිවිටෙක සන්සුන් නොවන කැලඹුණු මුහුද මෙනි. එහි කැලතුණු ජලය කුණු රොඩු මතු කරයි.

  • දානියෙල් 7:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 දානියෙල් මෙසේ ලීවේය.

      “රාත්‍රියේ නිදාගෙන සිටියදී මා දුටු දර්ශන මම දැන් විස්තර කරන්නෙමි. අහසේ සතර දිශාවෙන්ම සැඩ සුළං+ හමා ඇවිත් මහ මුහුද කලඹනවා මම දුටුවෙමි.+

  • හබක්කුක් 1:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 උපකාරකයෙකු නොමැති මුහුදේ මත්ස්‍යයන්ගේ තත්වයට මනුෂ්‍යයන්ව පත් වීමට ඔබ ඉඩහරින්නේ මන්ද?+ ඔවුහු මුහුදු ජීවීන් හා සමාන වී ඇත.

  • එළිදරව් 17:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 ඔහු මට මෙසේද කියයි. “ගණිකාව ඉඳගෙන සිටින ස්ථානයේ ඔබ දුටු ජල ධාරාවලින් ජනයන්ද සමූහයන්ද ජාතීන්ද විවිධ භාෂා කතා කරන අයද නියෝජනය වේ.+

  • එළිදරව් 21:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මම අලුත් අහසක්ද+ අලුත් පොළොවක්ද දුටුවෙමි.+ මන්ද මුලින් තිබූ අහසත්+ මුලින් තිබූ පොළොවත්+ පහව ගොස් තිබිණ. මුහුදද+ තවත් දක්නට නොලැබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න