දානියෙල් 7:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම උගේ අං දෙස බලා සිටියදී තව පොඩි අඟක්+ ඒවා අතරේ හටගන්නවා දුටුවෙමි. කලින් තිබූ අං තුනක් උගුලා දමමින් ඒ අඟ උඩට මතු විය. ඒ අඟට මිනිසෙකුට මෙන් ඇස් තිබුණේය. පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+ එළිදරව් 16:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මකරාගේ කටින්ද+ මෘගයාගේ කටින්ද+ බොරු අනාගතවක්තෘවරයාගේ කටින්ද+ මැඩියන් වැනි වූ+ අපවිත්‍ර, අද්භූත* පණිවිඩ තුනක්+ පිට වන අයුරු දැකගැනීමට මට හැකි විය. එළිදරව් 19:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+
8 මම උගේ අං දෙස බලා සිටියදී තව පොඩි අඟක්+ ඒවා අතරේ හටගන්නවා දුටුවෙමි. කලින් තිබූ අං තුනක් උගුලා දමමින් ඒ අඟ උඩට මතු විය. ඒ අඟට මිනිසෙකුට මෙන් ඇස් තිබුණේය. පුරසාරම් දොඩන කටක්ද තිබිණ.+
13 මකරාගේ කටින්ද+ මෘගයාගේ කටින්ද+ බොරු අනාගතවක්තෘවරයාගේ කටින්ද+ මැඩියන් වැනි වූ+ අපවිත්‍ර, අද්භූත* පණිවිඩ තුනක්+ පිට වන අයුරු දැකගැනීමට මට හැකි විය.
20 එවිට මෘගයාවද+ ඌ ඉදිරිපිට ලකුණු සිදු කරමින්+ මෘගයාගේ සලකුණ ලැබූ අයව+ හා උගේ රූපයට නමස්කාර කරන අයව+ නොමඟ යැවූ බොරු අනාගතවක්තෘවරයාවද+ අල්ලාගන්නා ලදි. ඒ දෙදෙනාව පණපිටින් ගෙන්දගමින් දැවෙන ගිනිවිලට හෙළනු ලැබීය.+