2 කොරින්ති 11:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 දෙවි ඔබට දක්වන සැලකිල්ලට සමාන ගැඹුරු සැලකිල්ලක් මමත් ඔබට දක්වමි.+ මන්ද මා පෞද්ගලිකව පොරොන්දු වුණේ එක් පුරුෂයෙකුට+ එනම් ක්‍රිස්තුස්ට පමණක් ඔබව විවාහ කර දෙන බවය.+ එහෙයින් මගේ ආශාව වන්නේ ඔබව නිර්මල+ යුවතියක් ලෙස ඔහුට භාර දීමටයි.+ යාකොබ් 4:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+
2 දෙවි ඔබට දක්වන සැලකිල්ලට සමාන ගැඹුරු සැලකිල්ලක් මමත් ඔබට දක්වමි.+ මන්ද මා පෞද්ගලිකව පොරොන්දු වුණේ එක් පුරුෂයෙකුට+ එනම් ක්‍රිස්තුස්ට පමණක් ඔබව විවාහ කර දෙන බවය.+ එහෙයින් මගේ ආශාව වන්නේ ඔබව නිර්මල+ යුවතියක් ලෙස ඔහුට භාර දීමටයි.+
4 අනාචාරයේ යෙදෙන්නෙනි,+ ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද?+ ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම්+ ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.+