ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ වෙහෙස මහන්සි වී කෙතෙහි වගා කළ+ දෙයින් ප්‍රථම ඵල+ නෙළන කාලයේදීද උත්සවයක් පැවැත්විය යුතුයි. එය නාඹුල් පල උත්සවයයි. අවුරුද්ද අවසානයේදී ඔබ කෙතේ පලදාව රැස් කරගන්නා විට උත්සවයක් පැවැත්විය යුතුයි. එය අස්වැන්න නෙළීමේ උත්සවයයි.+

  • ලෙවී කතාව 23:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “‘සබත් දවසට පසුවදා එනම්, සෙලවීමේ පූජාව සඳහා ධාන්‍ය මිටිය ගෙනා දවසේ සිට සම්පූර්ණ සති හතක්* ගණන් කරන්න.+

  • යාකොබ් 1:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ අනුව දෙවි තම අරමුණට එකඟව+ අපට සත්‍යය පිළිබඳ පණිවිඩය ලබා දීමෙන්+ ඔහු සෑදූ අය අතරින් අපව යම් ආකාරයක පළමු පල ලෙස ජනිත කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න