මතෙව් 24:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 රාජ්‍යය පිළිබඳ+ මේ ශුභාරංචිය+ සියලු ජාතීන්ට+ සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය+ පැමිණෙයි. මාක් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අවසානයට කලින්*+ සියලු ජාතීන්ට ශුභාරංචිය+ දේශනා කළ යුතුයි.
14 රාජ්‍යය පිළිබඳ+ මේ ශුභාරංචිය+ සියලු ජාතීන්ට+ සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි. එවිට අවසානය+ පැමිණෙයි.