නික්මයාම 20:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+ ගීතාවලිය 124:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 අපට උපකාරය ලැබෙන්නේඅහසත් පොළොවත් සෑදූ+ යෙහෝවා නම් වූ දෙවිගෙන්ය.”+ ගීතාවලිය 146:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අහසත් පොළොවත්+මුහුදත් ඒවායේ තිබෙන සියල්ලත්+ සෑදුවේ ඔහුය.සදහටම විශ්වාසවන්තව ක්‍රියා කරන්නෙත් ඔහුය.+
11 මන්ද යෙහෝවා දෙවි වන මම අහසද පොළොවද මුහුදද ඒවායේ තිබෙන සියල්ලද දවස් හයකින් සාදා+ හත්වෙනි දවසේදී විවේක ගත්තෙමි.+ යෙහෝවා දෙවි සබත් දවසට ආශීර්වාද කර එය ශුද්ධ දවසක් ලෙස වෙන් කර තැබුවේ ඒ නිසාය.+