එළිදරව් 17:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම්* කළෝය.+ එලෙසම පොළොවේ වාසය කරන අය ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.”+ එළිදරව් 18:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”
2 පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම්* කළෝය.+ එලෙසම පොළොවේ වාසය කරන අය ඇගේ වේශ්‍යාකම නමැති වයින්වලින් වෙරි වූහ.”+
3 මන්ද කෝපයත් ඇගේ වේශ්‍යාකමත්* මුසු වයින් බීමෙන් සියලු ජාතීන් ඇයට ගොදුරු වී ඇත.+ පොළොවේ රජවරු ඇය සමඟ වේශ්‍යාකම් කළෝය.+ ඇය අසීමිත සැප සම්පත් භුක්ති විඳිමින් කිසි ලැජ්ජාවක් නැතුව ගත කළ ජීවිතය+ නිසා පොළොවේ සංචාරක වෙළෙන්දෝ+ ධනවත් වූහ.”